සංයුග්මනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ජන්මාණු දෙකක් හෝ ජීවීන් දෙදෙනකු එකතුව සංයුක්තාණුවක් සෑදීම සඳහා පෑහීම මාර්ගයෙන් කරන ලිංගික ප්රජනනය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. conjugation
2. cytogamy(conjugation)