සංයෝග සම්බන්ධයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ද්රව්ය දෙකක් අතර ඇති වන එක් වීම.2. (ව්යාක.) කර්මය හා ක්රියාව අතර සම්බන්ධය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1664 ← සංයෝග සන්නිකර්ෂය සංයෝගක්රමය →