සංවාහන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. (කෙනකුගේ ශරීරයෙහි යමක් ගා) ඇතිල්ලීම ; ස්පර්ශය ; පිරිමැදීම.
2. ගෙනයාම ; ඉදිරියට ගෙනයාම.