සංවෘත බීජ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ආවරණය වූ ඩිම්බකෝෂයක් ඇතුළෙහි බීජ වර්ධනය වන්නා වූ සපුෂ්ප ශාකය.