සංශ්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඇසුර ; ආශ්‍රය.
2. ආශ්‍රය ස්ථානය.
3. රජකු බලවත් රජුන් ඇසුරු කිරීම.