සංශෝධක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලේඛනයක හරි වැරදි බලා සකස් කරන තැනැත්තා ; සංශෝධනය කරන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. emendatory
2. a. revisory