සංසාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බුදු දහම අනුව, භවයෙන් භවයෙහි ඉපදීම් මාලාව ; භවෝත්පත්තිය ; කර්ම ශක්තිය අනුව, විවිධ තලවල විවිධාකාර උපත් ලැබීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. existence
2. n. metempsychosis
3. Soc. transmigration
නා. බුදු දහම අනුව, භවයෙන් භවයෙහි ඉපදීම් මාලාව ; භවෝත්පත්තිය ; කර්ම ශක්තිය අනුව, විවිධ තලවල විවිධාකාර උපත් ලැබීම.
1. n. existence
2. n. metempsychosis
3. Soc. transmigration