සංසේචිත ඩිම්බය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ජන්මාණු දෙකක එක්වීමෙන් සෑදුණු යුක්තාණුවක් සහිත පරිණත වූ ඡායා ජන්මාණු සෛලය.