සංහත වර්තනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විද්‍යුත් ධාරාවක් බාධාවකින් තොර ව අඛණ්ඩ ව ගලා යා හැකි විද්‍යුත් පරිපථය ; පිහිත වර්තනිය.