සංහිදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉඩකඩ ; අවකාශය.
2. විඩාව දුරු කරගන්නා ස්ථානය.
3. අයියනායක දෙවියන් පිදීමක් ලෙස කොල අතු එල්ලා තබන ස්ථාන හඳුන්වන නාමය.