සක්කාර මද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සැප සම්පත් ලැබීම නිසා ඇති වන මදය ; පුද්ගලයා මුළා කරවන අධික මානය.