සක්මන් මළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. චඞ්කමණ මාලකය ; සක්මන් කිරීමට පිළියෙල කරන ලද දිග පෙතැලි භූමි භාගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cloister
2. n. promenade