සක්විති
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. (පුරාණ සංකල්පය අනුව) සතර මහාද්වීපයෙහි ම අගතැන් පත් රාජාධිරාජයා ; චක්රවර්ති රජ.
2. රාජ්ය බොහෝ සංඛ්යාවක රාජ බලය සතු අධිරාජයා.