සක්සුදසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. හක්ගෙඩියේ සුදුපාට ; පිරිසිදු සුදුපැහැය.2. යමක් පැහැදිලි බව දැක්වීම සඳහා යෙදෙන උපමාවක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1676 ← සක්සුණු සක්සුරුකු →