සක්රිය පරවශතාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (නීති.) ප්රශ්නයක් නොනගා නියතයෙන් ම ඇති කරගත යුතු යටත් බව ; ඒකාන්ත දාස භාවය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1677 ← සක්රිය කිරීම සක්රිය පර්යටනය →