සක්රිය වාහකයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. රෝග බීජයක් ගෙන ගොස් එය මිනිසුන් හා වෙනත් සතුන්ගේ ශරීරගත කිරීමෙන් රෝග පතුරුවන සතා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1677 ← සක්රිය ලෙස සක්රිය වෙනවා →