සක්‍රිය සංසරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. බැංකුවෙන් නිකුත් කළ මුදල් නෝට්ටු එහි තැන්පත් වී නොතිබී මහජනයා අතර හුවමාරු වීම.