සකීසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. මිතුරිය ; හිතවතිය.2. බිරිඳ ; භාර්යාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1678 ← සකිසැප සකීය →