සකු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සකු බස ; සංස්කෘත භාෂාව ; දේව හෙවත් දෛවී භාෂාව.
2. සක්ක ; හක්ක ; සුඹුකුව.
3. කපෝලය ; කම්මුල.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. sanskrit
1. නා.ප්ර. සකු බස ; සංස්කෘත භාෂාව ; දේව හෙවත් දෛවී භාෂාව.
2. සක්ක ; හක්ක ; සුඹුකුව.
3. කපෝලය ; කම්මුල.
st. sanskrit