සකුණ යෂ්ටිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දෙවනපෑතිස් රාජාභිෂේකයේ දී පහළ වී යැයි සඳහන් වන රිදී යෂ්ටි තුනෙන් එකක් ; විවිධ වර්ණයෙන් යුත් නා නා වර්ගයේ පක්ෂීන් හා මෘගයන් පණ ඇත්තවුන් සේ පෙනෙන ආකාරයට දැක්වෙන විසිතුරු යෂ්ටිය.