සකෘදාගාමී ආර්යයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සකෘදාගාමී මාර්ග ඵලය අවබෝධ කිරීමෙන් උත්පත්ති වශයෙන් කාම භවයට තවත් එක් වරක් පමණක් පැමිණෙන ආර්ය පුද්ගලයා.