සඞ්ක්රම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. එක් තැනකින් අනෙකකට යන හෝ වෙනස් වන ; රටකින් රටකට යෑම පිළිබඳ ; මාරු වන.
2. කෙනකුගෙන් තවත් කෙනකුට පැතිරෙන ; බෝවෙන ; සංක්රාමික.
1. නා.ප්ර. තැනින් තැනට මාරු වීම ; රටකින් රටකට යෑම ; ආගමන - විගමනය.
2. (ග්රහ ආදීන්) රාශියෙන් රාශියට මාරු වීම; සංක්රාන්තිය.
3. රෝගයක් බෝවීම ; කෙනකුගෙන් වෙන කෙනකුට රෝගය පැතිරීම.