සඞ්කීර්ණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සරල නොවූ ; දුරවබෝධ ; ව්යාකූල.
2. මිශ්ර ලක්ෂණ සහිත වූ ; බොහෝ අංගෝපාංග ඇති ; විවිධාකාර.
3. ගැවසී ගත් ; සමුපලක්ෂිත.
1. වි. සරල නොවූ ; දුරවබෝධ ; ව්යාකූල.
2. මිශ්ර ලක්ෂණ සහිත වූ ; බොහෝ අංගෝපාංග ඇති ; විවිධාකාර.
3. ගැවසී ගත් ; සමුපලක්ෂිත.