සඞ්කෝචසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. හැකුළුණු ; මුකුලිත.1. නා.ප්ර. හැකිළීම ; මුකුලිත වීම ; සංකෘෂ්ඨය.2. (යමකින්) මිදීම ; වෙන් වීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1681 ← සඞ්කොප සඞ්කෝචනය →