සඞ්ගණිකාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. (භික්ෂූන්) සමූහය සමග එකතු වීම ; එක්ව විසීම.2. සමාජය ; සමාගම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1681 ← සඞ්ගණිකාරාමසුත්ත සඞ්ගණී →