සඞ්ග්රාහකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. එකතු කරන ; එක්රැස් කරන ; එකමුතු කරන.නා.ප්‍ර. රැස්කරන ද්‍රව්‍යය ; රාශීභූත කරන දෙය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1681 ← සඞ්ග්‍රාම සඞ්ගාණික විහාර →