සඞ්ගෘහීත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. එක් රැස් කළ ; එකතු කරන ලද ; ඇතුළත් කරන ලද ; අන්තර්ගත ; සංග්‍රහ කරන ලද.
2. ලියන ලද ; සංස්කරණය ; කරන ලද.
3. උපකාර කරන ලද ; සත්කාර කරන ලද.