සචල භාර සාම්යයයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ස්වල්ප චලනයක් ඇති වන්නා වූ ද චලනයට භාජන වූ වස්තුව මුලින් තිබුණු අයුරින් නොපිහිටන්නා වූ ද පිහිටීම්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1682 ← සචල සචලතාව →