සච්ඡිද්‍ර අස්ථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිදුරු සහිත හෙවත් සවිවර පූරක ද්‍රව්‍යවලින් හා පටකවලින් සකස් වූ ඇටය.