සජලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. ජලය සහිත වූ ; ජලය සමඟ සංයෝජනය වූ ; ජලය මිශ්රිත වූ.2. ස්ඵටික ජලය සහිත.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. a. hydrated2. Che. hydrousසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1683 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4345 ← සජමාන සජල කරනවා →