සඤ්ජානනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හැඳිනීම ; දැනගැනීම.
2. (පාරිභා.) ඉන්ද්‍රිය මාර්ගයෙන් බාහිර ලෝකය හඳුනාගැනීම.
3. කරුණු දැනුම් දීම.

නා. අවබෝධය ; හඳුනාගැනීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. recognition