සඤ්ජීවනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. 1. ජීවත් කරවීම ; ජීවය දීම ; ජීවනය ඇති කිරීම.2. එකට ජීවත් වීම ; සහජීවනය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1684 ← සඤ්ජීවන සඤ්ජීවාදික →