සඤ්ඤක

saññaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිංහලයේ විශේෂ ශබ්ද ලක්ෂණයක් වන අර්ධ වර්ගාන්තය.
2. එය යෙදුණ ඟ, ඬ, ඳ, ඹ ආදි අකුරු හා ඒ ශබ්ද.
3. සංයෝගය ; බැඳුම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. nasalised

Digital Pāḷi Dictionary