සඤ්ඤාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. හැඟීම ; සිතා ගැනීම.2. අරමුණු හැඳින ගන්නා චෛතසිකය.3. පඤ්චස්කන්ධවලින් එකක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1684 ← සඤ්ඤාරාම සඤ්ඤාවග්ග →