සඩංගම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පිළිම නෙත් තැබීම වැනි විශේෂ පූජා අවස්ථාවක දී සිත්තරාට පිරිනමන පඬුරු සහිත පූජාව.
2. නොයෙක් දේ බහා තැබිය හැකි විශාල පෙට්ටගම.
3. පිදුරු සෙවිලි කළ වහලක තෙමෙන තැන්වල තට්ටුවක් සිටින සේ දමන පිදුරු කැටිය ; පිදුරු තට්ටුව.
4. කලබලය ; කෝලාහලය.