සතපනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. වළඳවනවා ; සන්තර්පනය කරනවා.
2. සන්සිඳුවනවා ; සමනය කරනවා.
3. නිදිගන්වනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. lie