සතර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. හතරේ සංඛ්යාව ; හතරේ සංඛ්යාවේ සංකේතය.
2. ශාස්ත්රය ; විද්යාව.
3. හතුරා ; විරුද්ධකාරයා.
4. ශාස්තෘන් වහන්සේ ; බුදුරජාණන් වහන්සේ.
5. ආයුධය ; ශස්ත්රය.
6. සත්වයා ; ජීවියා.
7. අත්හතරක් ඇත්තා ; විෂ්ණු.
1. නා.ප්ර. හතරේ සංඛ්යාව ; හතරේ සංඛ්යාවේ සංකේතය.
2. ශාස්ත්රය ; විද්යාව.
3. හතුරා ; විරුද්ධකාරයා.
4. ශාස්තෘන් වහන්සේ ; බුදුරජාණන් වහන්සේ.
5. ආයුධය ; ශස්ත්රය.
6. සත්වයා ; ජීවියා.
7. අත්හතරක් ඇත්තා ; විෂ්ණු.