සතර ආහාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. චතුර්විධ ආහාර ; කබලිංකාර, ඵස්ස, මනෝසංචේතනා, විඤ්ඤාණ යන ආහාර සතර.