සතර ඍද්ධි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඍද්ධිබල සතර ; සක්විති රජුන්ට තිබෙන ශරීරයෙන් දිව සුවඳ වහනය වීම, මුවින් මහනෙල් මල් සුවඳ නිකුත්වීම, දෙවියන් සතර දෙනෙක් සිවු දෙසින් අරක්ගෙන සිටීම, අහසින් ගමන් කිරීම යන ඍද්ධි බල සතර.