සතර පෝය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. චන්ද්‍ර මාස ක්‍රමයේ පසළොස්වක, අව අටවක, අමාවක හා පුර අටවක යන පෝය හතර.