සතර මහාද්වීපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (පුරාණ සංකල්පය අනුව) ජම්බුද්වීපය, පූර්ව විදේහය, උතුරු කුරු දිවයින, අපරගෝයානය යන මහාද්වීප හතර.