සතර ශ්‍රාමණ්‍ය ඵලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශ්‍රමණ චර්යාවෙන් ලැබිය හැකි ආර්ය මාර්ග ඵල සතර ; සෝතාපත්ති, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන ඵල සතර.