සතර සංවර ශීලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිවු පිරිසිදු සිල් ; ප්‍රාතිමෝක්ෂ සංවර, ඉන්ද්‍රිය සංවර, ආජීව පාරිශුද්ධි, ප්‍රත්‍යය සන්නිශ්‍රිත යන චතුපාරිශුද්ධ ශීලය.