සතරුපා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සතර උපාය ; රාජ්‍ය පාලනයට ඉවහල් වෙතියි සැලකෙන සාම, දාන, භේද, දණ්ඩ යන චතුර් උපාය.