සත්

sat

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ආයුධය ; අවිය.
2. ඇත්ත ; සත්‍යය.
3. සත්‍ය පාරමිතාව.
4. සත්ව ගුණය.
1. වි. ශාන්ත.
2. යහපත් ; ගුණවත්.
3. විද්‍යමාන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. affirmative
2. Log. ens
3. Psy. real

Digital Pāḷi Dictionary