සත්බුදු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බුදුවරුන් සත් දෙනා ; සප්ත බුද්ධ ; විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්යප, ගෞතම යන බුදුරජාණන් වහන්සේලා සත් දෙනා.