සත්‍ය ක්රියාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. තමන් කෙරෙහි සත්‍ය වශයෙන් පවත්නා ගුණ ධර්මයක් අවධාරණය කරමින් එයින් ඉෂ්ටාර්ථ සිද්ධිය අපේක්ෂා කිරීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1690 ← සත්‍ය කරුණු සත්‍ය පාරමිතාව →