සතුරා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විරුද්ධකම් කරන්නා ; අමිත්‍රයා ; පස මිතුරා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. antagonist
2. n. enemy
3. n. foe
4. n. opponent