සදපියවි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(ව්‍යාක.) නා.ප්‍ර. ශබ්ද ප්‍රකෘති ; ශබ්ද මූල ; නාමපදවල ප්‍රකෘති එනම්, මූල රූප ප්‍රත්‍යය නොයෙදුණ නාමපදරූප.