සදාහරිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. සැමදා කොළ පැහැයෙන් යුක්තව පවතින පත්‍රවලින් යුත් ; කොළ වියළීමක් සිදු නොවන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. evergreen
2. Bot. sempervirent